Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කෝච්චියට ගල් ගසා උසාවි යති

ඊයේ (14) පස්වරුවේ මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ අංක 39 දරණ ශීඝ්‍රගාමී දුම්රියට කඩුගන්නාව අංක 11 දරණ බිංගෙය හෙවත් කොකෝමලේ බිංගෙය අසල සිට රාත්‍රී 09.00 ට පමණ ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන තරුණයන් සිව්දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදුව අද (15) මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.

අනුරාධපුරයේ සිට මෙම ප්‍රදේශයේ නිවසකට නැදෑ ගමනක් පැමිණි වයස අවුරුදු 18,19 අතර තරුණයන් දෙදෙනෙකු සහ එම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම ගල් ප්‍රහාරය නිසා දුම්රියේ නියාමක මැදිරියේ වීදුරුවකට හානි සිදුව ඇති අතර මීට පෙර දිවයිනේ නොයෙක් ස්ථාන වල සිදුවූ මෙබඳු ගල් ප්‍රහාර නිසා ජීවිත සහ දේපල වලට බරපතල හානි සිදුවූ අවස්ථා කොතෙකුත් ඇතැයි දුම්රිය ආරක්ෂක සේවයේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3975

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3720

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6790

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4195

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2618

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3424

Please publish modules in offcanvas position.

Web Analytics