Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇබර්ඩින් දියඇල්ල අවට සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේන සුන්දර ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකමි එස්. සරවනබවන් මහතා පැවසීය.
ඇළදෝනා දියඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධීරාජ්‍ය වාදින් විසින් පසුව එය ඇබර්ඩින් දියඇල්ල වශයෙන් නමි කර තිඛෙනවා. කෙසෙල්ගමු ඔයේ අවසන් දිය ඇල්ල ලෙස ගලා හැලෙන මෙම දියඇල්ල ලක‍ෂපාන දියඇල්ලට පහලින් කැළණි ගගට ඉහින් ගලා බසින ඇර්බඩින් දියඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් පමණ වේ.
කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසිනු ලබනවා. ඇර්බඩින් දියඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් ගලා බැසිම නිසා මෙම ඇබර්ඩින් දියඇල්ලේ සුන්දරත්වය වැඩි නිසා එය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා.
මෙසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දැනට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර ඉදිරියෙදි මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහය මත නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය හරහා එම දියඇල්ලට යෑමට ඇති මාර්ග දුෂ්කරතා සංවර්ධනය කර එම දියඇල්ලට නොදුරින් සනිපාරක‍ෂක පද්ධතියක්ද ඉදිකිරිමට පියවර ගෙන ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා පැවසීය.
ඇබර්ඩින් දියඇල්ලේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනෙන් අනතුරුව ලක‍ෂපාන දියඇල්ලද සංචාරක ප්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිතයි.
හැටන් රංජිත් රාජපක‍ෂ
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 193

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 216

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 315

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 463

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7068

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4638

Please publish modules in offcanvas position.

X

Right Click

No right click