Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගීතා ගැන තීන්දුව අද

Geethaද්විත්ව පුරවැසි භාවය දැරීම නිසා  ගීතා කුමරසිංහට පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට ලබා දුන් අභියාචනාධිකරණ තීන්දුව විරුද්ධව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල ඇපෑල අද දින විභාග කෙරුණි. අද දිනයේ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය. මේ අවස්ථාවට ගීතා කුමරසිංහ සමග දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.

නිමල්සිරි එදිරිසිංහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 526

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 243

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3204

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1802

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3780

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4877

Please publish modules in offcanvas position.