Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැබිනට් වෙනස වනතෙක් ඇමැති මණ්ඩල රැස්වීම් නෑ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය නිමවූ වහාම කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් ඇතිවී තිබේ.
මේ අතර ඉදිරි කැබිනට් සංශෝධනය සිදුකරන තෙක් සතිපතා කැබිනට් හමු නොපැවැත්වීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ. අගමැතිවරයා සිය චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී එම දෙපළ මෙම තීරණවලට එළඹ තිබේ.
කෙසේ වෙතත් මෙම කැබිනට සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් අතර පසුගිය දිනවල යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. එක්සත් ජාතික පක්ෂයට ලැබි ඇති ඇමැතිධුර කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ලබා නොදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවී මීට පෙර අවස්ථාවකදී පවසා තිබුණි. මෙම අර්බුදකාරී තත්ත්වය සමග අදාළ කැබිනට් සංශෝධනය දිනෙන් දින කල්දැමුණු අතර කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ රජයේ ප්‍රධානීන් කැබිනට් සංශෝධනයක් සිදුකරන බවට ජනතාවට ලබාදී තිබූ ‍පොරොන්දුව මත ඉදිරි දින කිහිපය ඇතුළත ස්ථිර වශයෙන්ම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීරණය කර ඇත.
 
පානුක රාජපක්ෂ{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2010

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1100

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5114

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2943

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5027

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6254

Please publish modules in offcanvas position.