Coss Ear2
lakbima.lk
COSS Ear 1

අත්බෝම්බ ප්‍රහාරයේ වගකීම රජය බාරගත යුතුයි

මාළබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත අරගලයක යෙදී සිටින වෛද්‍ය සභාව සහ එහි සාමාජිකයන් බිය වැද්දීම පිණිස පසුගිය 13වන දින ශ්‍රී ලංකා වෛද්‍ය සභා ගොඩනැගිල්ලට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය පිළිබඳ චෝදනාව රජය වෙත එල්ල වීම කිසිසේත් වැලැක්විය නොහැකි යැයි ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම සයිටම් ආයතනය වෙනුවෙන් රජය සෘජුවම පෙනී සිටින මොහොතක සිදුවූ මෙම අත්බෝම්බ ප්‍රහාරය පිළිබඳ වගකීම බාර නොගන්නේ නම් ඊට සම්බන්ධ වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගෙන ජනතාවට සත්‍යය වටහා දීම රජයේ වගකීමක් බවද ලංකා ගුරු සේවා සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

දමයන්ති ගමගේ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3626

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2406

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7207

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.