Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෝදිගේ හෙලිකොප්ටර් නිසා සමනලගම නිවාස වලට හානි (Photos)

ඉන්දියානු රජය යටතේ ඉදිකළ දික්ඔය මුලික රෝහලේ නව වාට්ටු සංකිර්ණය විවෘත කිරීමට හා නොවුඩ් කි‍්‍රඩාංගණයේ දී වතුකරයේ ජනතාව ඇමතීමට හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානා ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සීමේ දී කි‍්‍රඩාංගණය අසල සමනළගම ගම්මානයේ නිවාස තුනක වහලවල් සම්පූර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට අලාභ හානි සිදුවි තිබේ.

එම අනතුරෙන් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ හැටන් සංචාරයයේ දී ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා තුනක් ඩන්බාර් කි‍්‍රඩාංගණයට අද (12) මධ්‍යාහන 12.15 ට පමණ ගොඩ බැස්සූ අතර මීට දින කිහිපයකට පෙර, පෙර පුහුණුවීම් කිරිමේදීද නිවාස කිහිපයකට අලාභ හානි විය.

රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.















හැටන් රංජිත් රාජපක්‍ෂ {jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2003

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1095

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5103

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2935

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5017

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6242

Please publish modules in offcanvas position.