Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙසක් බලන්න ගිය මිතුරන් මරුවා රැගෙන ගිහින්

පොලොන්නරුව කදුරුවෙල වෙසක් කලාපය නරඹා ආපසු නිවෙස් බලා එකම යතුරු පැදියකින් අනාරක්ෂිත අන්දමින් පැමිණි මිතුරන් සිවු දෙනෙකු අද(12) අලුයම 1.00-1.30 ත් අතර කාලය තුළ කොළඹ සිට මඩකලපුව බලා අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරු පැදීයේ ගමන් ගත් මිතුරන් සිවු දෙනාම පොලොන්නරුව බැදිවැව දී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බැදිවැව, පදිංචිව සිටි 23,  බැදිවැව,මා ඔය  පදිංචි 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු හා, බැදිවැව මා ඔය පදිංචි තවත් තරුණයෙක්   සහ තවත් මුස්ලිම් ජාතික තරුණයෙකි.
 
පොලිසිය පවසන අන්දමට පොලොන්නරුවේ වෙසක් කූඩු හා සැරසිලි නරඹා එකම යතුරු පැදියකින් අනාරක්ෂිතව ආපසු නිවෙස් බලා යමින් සිටි මිතුරන් සිවු දෙනා අධික වේගයෙන් යතුරු පැදියේ ගමන් කර ඇති බවත් අලුයම 1.00-1.30 ත් අතර කාලය තුළ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථය ද අධික වේගයෙන් පැමිණ ඇති බවත් යතුරුපැදි කරුවන් ගේ මුහුණට මුහුණ බදිවැව සමුපකාර ශාලාව ආසන්නයේ දී ගැටී සිවු දෙනාම විසිවී ගොස් සිට ඇත. ඔවුන් සිවු දෙනාම එම ස්ථානයේ ම මිය ගොස් සිට ඇති අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා සිද්ධියෙන් පසු පලා ගොස් පසුව පොලොන්නරුව පොලිසියට භාර වී ඇත.

රියදුරා සැක පිට අත් අඩංගුවට ගෙන ඇති අතර මුස්ලිම් ජාතික තරුණයා කවුරුද යන වග මෙතෙක් අනාවරණය වී නැත. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් කුරුණෑගල ප්‍රදේශයේ ‍රැකියාව කරන්නෙකු බවත් නිශාන්ත සිල්වා යන අයගේ යහළුවෙකු වශයෙන් එහි පැමිණ ඇති බවත් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප. එම්.එස්.එම්.ජරූල් මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.







ප්‍රියන්ත බණ්ඩාර-පොලොන්නරුව{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3617

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2394

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3557

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2119

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4430

Please publish modules in offcanvas position.