Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බියගුලු ප්‍රහාරවලින් කුඩු වැටලීම් නවතන්නේ නැහැ- ‍පොලිස්පති

පාතාලය විසින් සිදු කරන බියසුළු ප්‍රහාර හේතුවෙන් මත් උවදුර වැනසීම සඳහා ශ්‍රී ලංකා ‍පොලීසිය සිදු කරන කාර්යය කිසිසේත් අඩපණ නොකරන බව ‍පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.මෙවැනි අභියෝග හමුවේ ලබා ගන්නා උත්තේජනය මගින් වඩාත් කාර්යක්ෂමව කටයුතු කරන බවත්, කිසිවිටෙක පසුනොබාන බවද ඔහු අවධාරණය කළේය.ඉකුත්දා පිළියන්දල  මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පාතාලය විසින් සිදු කළ වෙඩි තැබිමෙන්  එක් ‍පොලිස් නිලධාරීයකු මරණයට පත් කරමින් තවත් ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු තුවාල ලැබූ අතර තුවාල ලැබූ නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහලට ගිය අවස්ථාවේදී  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අමතමින්  ‍පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

ශානිකා මාධවී පිරිස්

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 26

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 168

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6908

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6708

Please publish modules in offcanvas position.

X

Right Click

No right click