Coss Ear2
lakbima.lk
COSS Ear 1

නෙදර්ලන්ත වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලංකා නාවික හමුදාවෙන්

නෙදර්ලන්ත ධජය සහිත යාත්‍රා කරන වෙළෙඳ නැව්වලට ආරක්ෂාව සැලසීම පිණිස සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.සෝමාලියානු මුහුදු තීරයට ඔබ්බෙන් නෙදර්ලන්ත රාජ්‍යයේ ධජය සහිතව යාත්‍රා කරනු ලබන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැලසීම සඳහා ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මකව පවතින නෙදර්ලන්ත රාජ්‍යයේ නාවික හමුදා අනුකණ්ඩයට අවශ්‍ය සේවාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ගාස්තු ගෙවීමේ පදනම මත ලබා ගැනීම සඳහා නෙදර්ලන්ත රජය ඉල්ලීමක් කර තිබුණි. මේ අනුව ජාත්‍යන්තර නීතිවලට සහ දෙරටේ නීතිවලට අනුකූලව අදාළ සේවාවන් ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ නෙදර්ලන්ත රජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රසාදිකා ජයවර්ධන

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 27

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6220

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3114

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3067

Please publish modules in offcanvas position.