Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාතාලයේ මධූෂ්ට අයත් කෝටි 200ක කුඩු අල්ලයි

විදේශ ගතව සිටින පාතාල නායක මධූෂ් නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි දෙසියයක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය ‍පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා ඇතුළුනිලධාරීන් කණ්ඩායමක් විසින් වයඹ මුහුදු තීරයේ හලාවතදී අත්අඩංගුවට ගෙන තිබේ.මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු කළ විශාලතම හෙරොයින්  වැටලීම මෙය බව ‍පොලීසිය පවසයි.

ශානිකා මාධවී පිරිස්/ජූඩ් සමන්ත

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2004

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1096

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5105

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2936

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5020

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6245

Please publish modules in offcanvas position.