Coss Ear2
lakbima.lk
COSS Ear 1

පිළියන්දලදී සිදුවූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියකු මරුට

පිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කර ඊයේ රාත‍්‍රි 8.30ට පමණ සිදු කෙරුණු වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 06දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මෙහෙයුමක් සිදු කිරීමට සූදානමින් සිටිය දීමෙම පොලිස් කණ්ඩායමට වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදිවලින් ගමන් කළ සන්නද්ධ අපරාධ කණ්ඩායමක් විසිනි.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1220

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 696

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4077

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2343

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4375

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5523

Please publish modules in offcanvas position.