Coss Ear2
lakbima.lk
COSS Ear 1

මිනීමැරුම් චෝදනාවෙන් වසර 19කට පසු නිදහස්

පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකාරියක වන 45 හැවිරිදි එක්දරු මවක් ඝාතනය සිදු වී වසර 19කට පසුව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
1998 දෙසැම්බර් 30 වැනිදා නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේදී ටී.වී.කේ. ප්‍රේමරත්න නමැත්තාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගයේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසිකද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා සෙල්වරාණි කන්දයියා නමැත්තිය එලෙස චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
ඝාතනයට ලක් වූ පුද්ගලයා බිමත්ව දෙවන විත්තිකාරියට පහර දී කලහකාරී ලෙස හැසිරීමේදී ඔහු සමග සිදු වූ ‍පොරබැදීමේදී ඇති වූ හදිසි සටනක ප්‍රතිඵලයක් ලෙස එම පිහි ඇනුම සිදු වූ බව එම නඩුවේ පළමුවන විත්තිකාර ලලිත් පද්මකුමාර නමැත්තා නඩු විභාගය ආරම්භයේදීම වරද පිළිගෙන තිබුණි.

නිශාන්ති රාමනායක- කොළඹ අධිකරණ

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 43

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2970

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6227

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5203

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3116

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3070

Please publish modules in offcanvas position.