Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෝසම් වැස්සෙන් ඩෙංගු ඉහළට

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඩෙංගු මර්දන වැඩ සටහන අනතුරු අඟවා සිටියි.
මේ වන විට ගත වූ  මාස හතරක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42141ක් වන අතර පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇතැයි ඩෙංගු මර්දන වැඩ සටහන පෙන්වාදේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යා වන 9278 වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අඩුම රෝගීන් සංඛ්‍යාව වන 107 පිරිසක් වාර්තා වී ඇත්තේ මුලතිව් ප්‍රදේශයෙන් බව යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. රජයේ රෝහල්වල මේ වන විටත් ඩෙංගු රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක්  ප්‍රතිකාර ගනිමින් සිටින අතර අයිඩීඑච් උණ රෝහ‍ලේ පමණක් රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් ඩෙංගු සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් කීට විද්‍යා පාස‍ලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා සඳහන් කරනුයේ නගරයට සීමාවූ ඩෙංගු රෝගය මේ වන විට ගම්බද ප්‍රදේශ කරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවය. 
මෙයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ගම්බද ප්‍රදේශයන්ද කැළි කසළවලින් දැඩි ලෙස අපවිත්‍ර වීම බවය.
 
ශ්‍රියානි විජේසිංහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 749

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 358

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3465

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1962

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5048

Please publish modules in offcanvas position.