Coss Ear2
lakbima.lk
COSS Ear 1

5000 නෝට්ටු අවලංගු නෑ - මහ බැංකුව

රුපියල් පන්දහසේ නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
එම නෝට්ටුවලට අත්සන් තබා ඇත්තේ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ධුරයට පත් කළ අවස්ථාවේ හෙතෙම ශ්‍රී ලංකා පුරවැසියකු බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරය දරන කාලයේදී ඒ මහතාගේ පුරවැසි භාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොතිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි
 
IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1582

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2369

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5444

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5170

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5873

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10038

Please publish modules in offcanvas position.