Coss Ear2
lakbima.lk
COSS Ear 1

දැඩි උණුසුම පහළ බසී

පසුගිය දිනවල මුළු දිවයිනටම බලපෑ දැඩි උණුසුම් කාරි තත්වය මේ වන විට පහව යමින් පවතී. පසුගිය කාලයේ අනුරාධපුර, පොලොන්නරුව, වව්නියාව ආදී ප්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ නැඟ තිබූ අතර මේ වන විට එය සෙල්සියස් අංශක 32 පමණ දක්වා පහළ බැස තිබේ.

එමෙන්ම පසුගිය දින වල නුවරඑළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 දක්වා ඉහළ නැග තිබූ අතර මේ වනවිට එය සෙල්සියස් අංශක 19 පමණ දක්වා පහළ බැස තිබේ.

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ බොහොමයකට බලපෑ කඩින් කඩ වැසි සහිත තත්වයන් නිසා පොළවේ උණුසුම අඩුව යාම සහ නිරතදිග මෝසම් ප්‍රවාහය මඳින් මඳ සක්‍රිය වීමත් මේ තත්වයට බලපා ඇති බව පැවසේ.

ලක්බිම ඔන්ලයින් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ මහතා කියා සිටියේ මෙම මස 20 වන දින පමණ සිට නිරිත දිග මෝසම් ප්‍රවාහය මුළුමනින් සක්‍රීය වූ පසු දැනට පවත්නා මඳ උණුසුම් තත්වය තව දුරටත් සමනය වන බවය.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2163

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1558

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3110

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1816

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6575

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3966

Please publish modules in offcanvas position.