Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෆොන්සේකා ගැන කී කතාව නිසා තානාපති අංශ සීරුවෙන්

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන උද්ඝෝෂණ හා වැඩ වර්ජන මැඩලීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත යම් විශේෂ බලතල පැවරීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය දිනක කළ ප්‍රකාශය
පිළිබඳ මෙරට විදෙස් තානාපති අංශ කිහිපයකම විශේෂ අවධානයක් යොමුව ඇත.
ඒ අනුව රාජිත සේනාරත්නගේ මෙම ප්‍රකාශය    පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් තම රටවල් වෙත යැවීමටද මෙම තානාපති අංශ මේ වන විටත් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම තානාපති කාර්යාලවල ඉහළ නිලධාරීන් මෙරට මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන්ම රාජිත සේනාරත්නගේ අදාළ ප්‍රකාශය පිළිබඳ හිතවත් මට්ටමින් කරුණු විමසා ඇති බවද වාර්තා වේ.
රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ එම ප්‍රකාශයෙන් යහපාලන ක්‍රමවේදයට අනුකූල නොවන කරුණු කිහිපයක් අඩංගු වන බැවින් එම කරුණු සත්‍ය වශයෙන් රජයේ තීන්දු තීරණයන් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇතිද යන්න සොයා බැලීමට එසේ මෙම තානාපති අංශ අවධානය යොමුව ඇති බවටද කරුණු වාර්තා වේ.

 පැතුම් වික්‍රමරත්න

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 41

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2969

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6226

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5202

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.