Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රභූ ආරක්ෂකයන්ගේ මොළය පරීක්ෂා කෙරේ

පොලිස් කොස්තාපල්වරයෙකු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වෙඩි තැබිමේ සිද්ධියත් සමග ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය යන අංශයන්හි සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයේ සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් මේ වනවිට සම්බන්ධතා පවත්වන පුද්ගලයන්, මානසික මට්ටම මෙන්ම නිවෙස්වල පවතින තත්ත්වය ඇතුළු පෞද්ගලික කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙලෙස පරික්ෂණ පැවැත්වෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙකු කීවේය.
එම වාර්තා මත ඉහත අංශයන්හි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් එම ඒකකයන්හි ඉහළ නිලධාරීන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය‍

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2515

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5402

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4781

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2870

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2824

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7435

Please publish modules in offcanvas position.