Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දූෂණ මර්දන කාර්යාලය වසා දමයි

රජය බලයට පැමිණි පසු පිහිටුවන ලැබූ දූෂණ මර්දන කමිටු කාර්යාලය එළඹෙන අගෝස්තු මාසයෙන් පසු අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. මෙම කමිටු කාර්යාලය සඳහා වසරක් පාසා වෙන් කරනු ලැබූ මුදල්වලින් නිසි ප්‍රයෝජනයක් අත් නොවුණු නිසා සහ මෙම කාර්යාලය මගින් කරන බොහෝ කාර්යයන්  ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ ‍පොලිස් ස්ථාන මට්ටමින්ද කරන බැවින් මෙම කමිටු කාර්යාලය අවලංගු කිරීමට තීරණය කර තිබේ.
   මීට අමතරව මෙම කමිටු කාර්යාලයේ රාජකාරි කරන ඇතැම් නිලධාරීන් සිය බලතල අභිභවා කටයුතු කිරීමද මෙම කාර්යාලය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයට හේතුවී තිබේ.
   මෙම කාර්යාලයෙන් බලා‍පොරොත්තු වූ සේවාව ඉටු නොවුණු නිසා මෙලෙස මෙම කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.

පානුක රාජපක්ෂ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3830

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5825

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3511

Please publish modules in offcanvas position.

X

Right Click

No right click