lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

නව වසරට අශිර්වාද කිරීමේ පින්කමක් ප්‍රංශයේදී පැවැත්වෙයි

2017 අපේ‍්‍රල් මස 13 - 14 දිනයන්හි තිබූ නව වසරට ආශිර්වාද කිරිමේ උත්සවය හා ජාත්‍යන්තර බෞද්ධ දිනය ලෙස සැලකෙන අපේ‍්‍රල් 8 වන දින ලෝක සාමය පිණිස ලොව සැම දෙනාට පෙළගැසෙන්නට සිත් පහළ වේවායි යන ආකල්පය ඇති කිරීම සඳහා වූ උත්සවය පසු ගිය දා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත් වුණි.

මේ අවස්ථාවට ප‍්‍රංශයේ වාසය කරන විවිධ ජාතික බෞද්ධ පින්වතුන් සහභාගි වූ අතර පැමිණි සියළු දෙනාගේම සමුහ ඡායාරූපයක් ද ගන්නා ලදී. මෙම උත්සවය අපේ‍්‍රල් 9 දවස පුරාම පවත්වන ලදී.

ලෝක බෞද්ධ දිනය ලෙස නම්කර ඇති අපේ‍්‍රල් මස අට වන දිනය වෙනුවෙන් ද විශේෂ උත්සවයක් මෙදින පවත්වන ලද අතර නව විහාර මන්දිරයේ තැන්පත් කර ඇති බුදු පිළිම වහන්සේලා 200 අභියස ඕකිඞ් මල් කළඹ බැගින් තැන්පත් කර විශේෂ පූජාවක් ද පවත්වන ලද්දේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විවිධ දායක දායිකාවන් ගේ සහභාගිත්වයෙනි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 0

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1649

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1363

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10969

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4878

Please publish modules in offcanvas position.