lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ගැබිනි මවට ඩෙංගු

ඩෙංගු රෝගයට ගොදුරුවූ ගැබිනි මවක් ත්‍රිකුණාමලය මහ රෝහ‍ලේදී දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසු දෙදෙනාම මිය ගිය බව කින්නියා ‍පොලීසිය පවසයි.මියගොස් ඇත්තේ කින්නියා, ගයිසර් නගර් පදිංචි කතකි.මේ වන විට ඩෙංගුවලට ගොදුරුවීමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 2000කට ඉතාම ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී සිටිති.
ඩෙංගු උණට ගොදුරු වී කින්නියා මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළත් කර ඇත. පිරිමි පුද්ගලයන් 43ක්, ගැහැනු 38ක් හා ළමයින් දෙදෙනෙකු මේ අතර වන බවද ‍පොලීසිය සඳහන් කර සිටී.
කන්ත‍ලේ, මූතූර්, ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශයෙන් පැමිණි 500කට ආසන්න ‍පොලිස් නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීන්, වසා දමා තිබි නැවත ආරම්භ කළ පාසල් වෙත ගොස් පාසල් හා අවට පරිසරය මුළුමනින්ම ශුද්ධ පවිත්‍ර
කිරීමටත් දරු දැරියන් දැනුවත් කිරීමටත් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු දක්නට ලැබුණි.

රුක්මල් වනසිංහ - කන්ත‍ලේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 674

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 557

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29195

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2493

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6771

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3297

Please publish modules in offcanvas position.