lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

‍පොලීසිය යතුරුපැදිකරුවන් බිය කරනවා

ෆුල් ෆේස් හිස්වැසුමක් ආයේ දැම්මොත් උසාවි දානවා යැයි පවසා යතුරුපැදිකරුවන්ට ‍පොලීසිය විසින් බියවැද්දවීම් කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ‍ලේකම් චිරන්තන අමරසිංහ මහතා සඳහන් කරයි.
පෑලියගොඩදී කොළඹ නාගරික ‍පොලීසියත්, කළුතර උතුර ‍පොලීසියත් හා ගම්‍පොළ ‍පොලීසියත් යන ‍පොලිස් බලප්‍රදේශයන්හිදී මෙම බියවැද්දීම් සිදුවන බව ඒ මහතා සඳහන් කරයි.
රජය විසින් නිකුත් කරන ලද 2007/39 අංක දරන ගැසට් නිවේදනය හේතුකොටගෙන ‍පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරෙන බවත් ෆුල් ෆේස් තහනම නවතමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක්ද පනවා තිබියදී රජය මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීම හෙළා දකින බවද හෙතෙම සඳහන් කරයි.
වර්ණ නොගැන්වූ වයිරසයක් සහිත ෆුල් ෆේස් හිස්වැසුමක් පැළැඳි විට ‍පොලීසිය විසින් තර්ජනය කරනවා නම් වහා එම ‍පොලිස් නිලධාරියාගේ අංකය සටහන් කරගෙන සිය සංගමයේ 0773083479 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසද චිරත්තන අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 13

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1479

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4254

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.