lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

හම්බන්තොට තෙල් පිරිපහදුවෙන් පරිසර හානියක් නෑ - සංස්ථා සභාපති

චින අයෝජකයන් විසින් හමිබන්තොට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ විශාල ප්‍රදේශයකට පරිසර හානියක් සිදුවන බවට ජනතාව නොමග යවමින් හිටපු ජනපති මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රකාශකර ඇත්තේ ඔහුගෙන් ගිලිහි යන දේශපාලන බලය රැක ගැනීමේ අරමුණ ඇති බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති ටි.ජි ජයසිංහ මහතා පැවසුවා. ඒ මහතා එසේ පැවසුවේ අද (12) හැටන් නගරයේ ඛනිජ තෙල් නිතිගත සංස්ථා ඉන්ධන පිරවුමි හලක් විවෘත කිරිමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදිය.
මෙම නව තෙල් පිරිපහදු සංකිර්ණය ඉදිරිකිමෙන් පසු ඒ තුලින් රැකි රක‍ෂා විශාල ප්‍රමාණයක් ඇතිවිම නිසා එයට බියවි හිටපු ජනපතිවරයා එම ප්‍රකාශය කර ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.
ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ නවින තාක්ෂණය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත්ව ඉදිකරන බවත් මෙවැනි තෙල් පිරිපහදු සංකිර්ණ අටක් පමණ සිංගප්පුරුව වැනි කුඩා රටක  තිඛෙන බවත් ඉන් කිසිදු පරිසර හානියක් එම රටට සිදු නොවන බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.
ලෝක වෙළදපොලේ ඉන්ධන මිළ වැඩි වි ඇතත් මෙරට තුල ඉන්ධන මිළ වැඩි කිරිම පිළිබදව අවධානයක් යොමු නොවි ඇති බවද සංස්ථා සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියා.
 
හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.