lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

අධික ශිතල නොතකා ශ්‍රි පාද කරුණා කරන්න විශාල වන්දනාකරුවන් පිරිසක්

ශ්‍රි පාද වන්දනා වාරය ආරමිභ විමෙන් පසු ශ්‍රී පාද  මළුවේ අධික ශිතල කාළගුණ තත්ත්වය අද (12) අලූයම පැවති බව ශ්‍රි පාද උඩමළුෙවි භාරකාර දොරපනේ සුමණජොති හිමියන් පවසනවා. පවතින තද සුළං ධාරවත් සමග මෙම ශිතල තත්ත්වය පැවති බවයි උන්වහන්සේ පවසන්නේ. අද (12) දුරුතු පොහෝ දිනයෙත් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බවත් ඔහුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකමි විශ්‍රාම ශාලා පහසුකමි සහ දන්සල් පහසුකමි ශ්‍රි පාදස්ථානාධිපති අති ගෞරව නීය සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වේල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ඛෙංගමුෙවි ධමිමදින්න නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් මත සලසා ඇති බවයි උඩමළුෙවි භාරකාර හිමියන් පැවසුෙවි. මේ දිනවල පවතින කාළගුණ තත්ත්වයත් සමගම ශ්‍රි පාදය වන්දනා කිරිෙමිදි ශිතලට ඔරොත්තු දෙන ඇදුමි පැළද ශ්‍රි පාදය කරුණා කරන ලෙස උන්වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටි. ශ්‍රි පාද උඩමළුෙවි දිනපතා පැවැත්වෙන ආගමික වතාවන් එලෙසම පැවැත්වෙන බවත් පවතින අධීක ශීතල  කාළගුණ තත්ත්වය ශ්‍රි පාදය කරුණා කිරිමට බාධාවක් නොවන බවයි දොරපනේ සුමනජොති භාරකාරහිමියන් වැඩි දුරටත් පවසන්නේ.මේ අතර වන්දනාකරුවන් දැනුවත් කිරිම සදහා නල්ලතන්නි් පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මහජන ඇමතුමි සේවය මගින්ද ශ්‍රි පාද උඩමළුෙවි පවතින කාළගුණ තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිඛෙනවා,
 
හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.