lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

ජී.එස්.පී. ලැබිම රටම ලද ජයක් - අගමැති

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදුකළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීමට හැකිවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.
මෙය යහපාලනය රජය විසින් ලබාගත් ජයග්‍රහණයක් පමණක් නොව මුළුමහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයක් වන බවද නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා අද (11) සඳහන් කළේය.
මෙම නිවේදනයේ මෙසේද දැක්වේ.
මෙය යහපාලන රජය විසින් ලබාගත් ජයග්‍රහණයක් පමණක් නොවේ මෙය මුළුමහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයකි.
ඇඟලුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙඳ‍පොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක්ද අප රට තුළ නිර්මාණය වනු ඇත.
ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබාදුන් අයද බොහෝය. ඒ සියලු දෙනාට ස්තූතිය පළ කිරීමටද මෙය අවස්ථාව කර ගනිමි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දිඹුලාගලින් දුටු ආලෝක ධාරා පිටසක්වල යානා ද?

IMAGE 2017 Feb 27 14:10
ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ...
Views - 796

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

IMAGE 2017 Feb 27 11:23
ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා...
Views - 1817

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 2335

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 2714

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 3525

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 1665

Please publish modules in offcanvas position.