lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

පෙබරවාරි මැද හාල් මිල අඩුකරනවා

සහල් තොගමිල ලබන පෙබරවාරි මස 20 වන දිනෙන් පසු රුපියල් 5 කින් අඩුකිරීමට තමා ප්‍රමුඛ මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින් එකඟතාවයට පැමිණ ඇති බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී.
එසේම දැනට පවතින සහල් තොග මිල ගණන් ලබන වසර මුල දක්වාම කිසිම ලෙසකින් වැඩි නොකිරීමටද වගබලාගන්නා බව අද (11) කොළඹ ජයික් හිල්ටන් ‍හෝටලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.
කිසියම් වී මෝල් හිමියෙකු, මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් තොග විකිණීමට උත්සාහ ගතහොත් දේශිය සහල් සඳහා පෙබරවාරි 20 දිනෙන් පසු පාලන මිලක් ඇති කිරීමට පියවර ගන්නා ලෙස රජයට යෝජනා කරන බවත්, ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.
දැනට පවතින තොග මිලට වඩා වැඩි මිලකට කිසිම වී මෝල් හිමියකුගෙන් සහල් මිලදී නොගන්නා ලෙස තමා සහල් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ වැඩි මිලට සහල් තොග ඇළෙවිකරන වී මෝල් හිමියන් පිළිබඳව තමාට දැණුම් දෙන ලෙසද සිරිසේන මහතා මෙහිදී පැවැසීය.

පැතුම් වික්‍රමරත්න
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 662

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 552

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29190

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2490

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6769

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3296

Please publish modules in offcanvas position.