Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැලිෆෝනියා නායයාමෙන් මියගිය පිරිස දාහතක් දක්වා ඉහළට

උතුරු කැලිෆෝනියාවේ නායයාමකින් මියගිය පිරිස දාඵහතක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදහන්ව සිටින අනෙක් අය සොයා මෙහෙයුමක් දියත් කොට තිබේ. පසුගිය මාසයේ ලැව්ගිනිවලින් පීිඩාවිදි මෙම සැන්ටා බාබරා ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් තුවාල ලැබූ පිරිස විසිඅටකි. නිවාස සියයක් පමණ ‍පොළොවට සමතලාවී ඇති අතර තවත් නිවාස තුන්සියයකට පමණ හානි සිදුව තිබේ.

එක් සහන සේවකයෙක් කඳුඵ පිරී දෑසින් මාධ්‍ය වෙත පවසා සිටියේ නාය ගිය තැන තිබි මඩ තැවරුනු බෝනික්කෙක් මෙන් තමා පිටතට ගත්තේ කුඩා දැරියක බවයි. වයස අවුරුදු දෙකක් පමණ වූ මෙම දැරිය වහා රෝහලට පිටත්කර යැවු බවද, ඇගේ උකුලට හානි සිදුව තිබූ බවද වාර්තා විය.

සී.එන්.එන්.

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1503

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1334

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1418

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1582

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7749

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5133

Please publish modules in offcanvas position.

X

Right Click

No right click