Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාන්තා අතවරවලට විරෝධය පෑමට හොලිවුඩයේ එකමුතුවක්

හොලිවුඩයේ සහ වෙනත් වෘත්තීය ස්ථානවලදී කාන්තාවන්ට සිදුවන අතවර වලට විරුද්ධව හඬ නැගීමට හොලිවුඩ් නිළියන් තුන්සියයකට අධික පිරිසක් පෙරමුණක් පිහිටුවාගෙන තිබේ. ටයිම්ස් අප් නමින් හඳුන්වන මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන්ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පිටුවක දැන්වීමක්ද පළකොට තිබුණි.     
කලා ලොව මෙන්ම වෙනත් ස්ථානවලද කාන්තාවන්ට වෙනසක් අවශ්‍ය බවට ලබා දෙන පණිවුඩයක් ලෙස මෙම ව්‍යාපාරය එය පිහිටුවාගත් පිරිස විසින් හඳුන්වා දී තිබේ.
චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයින්ස්ටේන්ට විරුද්ධව හොලිවුඩ් නිළියන් විසින් ගෙනා අතවර චෝදනා සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැන නැගිණි.   
 
සී.එන්.එන්.
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 194

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 217

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 465

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7069

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4639

Please publish modules in offcanvas position.

X

Right Click

No right click