Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිටපු පාපන්දු තරුවක් හා උප ජනපතිවරයෙක් ලයිබිරියා ජනපතිවරණ සටන් බිමේ

ලයිබිරියාවේ ජනපතිවරණයේ දෙවන වටයේදී ඡන්දය ප්‍රකාශ කරන ජනතාව  හිටපු පාපන්දු තරුවක් හෝ උප ජනපතිවරයා ජනපති පදවියට පත්කර ගැනීමේ අදහසින් ඡන්දය ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. ඒ අතරින් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරුවක් වන පනස් එක් හැවිරිදි ජෝර්ජ් වී පළමුවැනි වටයේ ජය ලැබුවද අවශ්‍ය සියයට පනහ ලබාගැනීමට ඔහු සමත් වී නැත. එලන් ජොන්සන් සර්ලීෆ්ගෙන් පසු එරට නායකත්වය සඳහා කෙනෙකු තෝරාගැනීම සඳහා වූ දෙවන වටය නීතිමය හේතූන් මත කල් ගියේය.
දහනව වැනි ශත වර්ෂයේදී නිදහස ලැබූ ඇමෙරිකානු වහලුන් විසින් ගොඩනගන ලද ලයිබිරියාව වසර හැත්තෑ තුනක කාලයක් තිස්සේ අර්බුදයකින් තොරව බලය හුවමාරු කරගැනීමක් සිදුකොට නැත. ඊයේ උදෑසන ඇරඹුණු මැතිවරණය සවස් වන තුරු පැවැත්විණි.
 
සී.එන්.එන්.
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1493

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1774

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3032

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1618

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1942

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3516

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click