Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ෆුජිමෝරිට සමාව දීමට එරෙහිව පෙරූ රාජ්‍යයේ විරෝධතා

පෙරූ රාජ්‍යයේ හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරිට ජනපති සමාවක් ලැබිමට එරෙහිව පෙරූ රාජ්‍යයේ විරෝධතා ඇතිවී තිබේ. දෙවන දිනයටත් විරෝධතා පවත්වමින් එරට අගනුවර වන ලිමාහි පැවැත්වෙන විරෝධතාවන්ට සහභාගි වන පිරිස් සමාව දීමට එරෙහිව සටන් පාඨ කියන බව වාර්තා විය. සෞඛ්‍යමය හේතූන් මත නත්තලට පෙර දිනයේ වත්මන් ජනපතිවරයා විසින් හිටපු ජනපතිවරයාට සමාව දී තිබිණි.
මානව හිමිකම් උල්ලංඝනය හා දූෂණ චෝදනා මත වසර විසිපහකට සිරගෙට නියමව සිටි හිටපු ජනපතිවරයා රෝගාතුරවීම හේතුවෙන් පසුගියදා බන්ධනාගාරයේ සිට රෝහලට යවා තිබිණි. අඩු රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි ඔහුගේ හෘද ස්පන්දනය අක්‍රමවත් බවද හෙළිවිය.  
 
බි.බි.සී.
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 20

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 161

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6905

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4533

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6018

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6706

Please publish modules in offcanvas position.

X

Right Click

No right click