Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෙක්සිකෝවේ බස් අනතුරකින් සංචාරකයින් දොළොස්දෙනෙක් මරුට

මෙක්සිකෝවේදී සංචාරකයින් පැමිණී මගී යාත්‍රාවක සිට ඔවුන් කැඳවාගෙන ආ බස් රියක් පෙරැළීමෙන් දොළොස්දෙනෙක් මියගොස් ඇති අතර දහඅටදෙනෙ කුට තුවාල සිදුව තිබේ. කුවින්ටානාරූ ප්‍රාන්තයේ නගර දෙකක් අතර මෙම අනතුර සිදුවිය. රෝයල් කැරිබියන් මගී යාත්‍රාවේ සිට සංචාරකයින් තිස්එක් දෙනෙකු රැගෙන පුරාණ මායා නටඹුන් නැරඹීමට මෙම පිරිස යමින් සිටි බව වාර්තාවේ.
ඇමෙරිකා, ඉතාලි, ස්වීඩන හා බ්‍රසීල යන රටවල සංචාරකයින් බසය තුළ සිටි බව වාර්තා වන අතර දේශීය රියැදුරෙකු හා සංචාරක මග පෙන්වන්නන්ද මෙම අනතුරට මුහුණ දී තිබේ.
 
සී.එන්.එන්.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5207

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3628

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5111

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5732

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6548

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4048

Please publish modules in offcanvas position.

X

Right Click

No right click