Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැටලෝනියාවේ ඡන්දය ඉල්ලන මුස්ලිම් කාන්තාව

රූපවාහිනිය නරඹන විට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වන කළු ජාතික හෝ මුස්ලිම් පුද්ගලයින් දැකගත නොහැකිවීම කනගාටුවට කරුණක් බව ස්පාඤ්ඤයේ කැටලෝනියාවේදී මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලා‍පොරොත්තු වන නජට්ඩ්‍රයිඅවෙක් කියයි. බොහෝදුරට ඇය කැටලෝනියාවේ ප්‍රථම මුස්ලිම් ජාතික මන්ත්‍රීවරිය වන්නට ඉඩ ඇති බව පැවැසෙයි.තම වර්ගයා අතරින් සාහිත්‍ය සඳහා සම්මානයක් දිනා විශ්වවිද්‍යාලයටද ගිය පළමු කාන්තාව වන ඇය මැතිවරණ බිමෙහිද එවැනි වාර්තාවක් තැබිම තම බලා‍පොරොත්තුව බව කියා සිටින්නීය. තම මුතුන්මිත්තන් විඳි කරදරවලින් අඩක් හෝ තමා විදි කරදරවලින් කාලක් තම දරුවන් විඳිනු දැකීමට අකැමැති බව කියන ඇය සමානාත්මතාවය හා ගෝලීයකරණය හඳුනාගත් සමාජයක ඔවුන් කොටස්කරුවන් වනු දැකීම තම කැමැත්ත බවද කියා සිටියි. 1990 වසරේ මොරොක්කෝවේ සිට තම දෙමව්පියන් සමග ස්පාඤ්ඤයට පැමිණෙනවිට නජට්ගේ වයස අවුරුදු නමයකි. වසර දහහතක් තමා පදිංචි ප්‍රදේශයේ සමාජ සේවිකාවක් ලෙස ඇය කටයුතු කරයි. කැටලෝනියාවේ පැවැති රජය නීතිවිරෝධී ලෙස වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග මතු වූ අර්බුද හමුවේ ඇය මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ස්පාඤ්ඤ රජය කැඳ වූ නව ප්‍රාදේශීය මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතය. 
 
නිශානි දිසානායක
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1499

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1779

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3035

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1622

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1946

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3519

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click