Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යුරෝපීය සංගමය ජෙරුසලම සම්බන්ධ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමක

ජෙරුසලම ඊශ්‍රායලයේ මෙන්ම අනාගතයේ බිහිවන පලස්තීන රාජ්‍යයේද අගනුවර වනු දැකීම යුරෝපීය සංගමයේ කැමැත්ත බව යුරෝපීය සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆේ‍රඩ්රිකා මොග්හෙරිනි පවසයි. අවසන් සාම ගිවිසුමක් ඇති වනතුරු ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස යුරෝපීය සංගමය පිළිනොගන්නා බවද ඇය කියා තිබේ. ඇමෙරිකාව පිළිගත්තාක් මෙන් යුරෝපීය සංගමයද ජෙරුසලම තම රටේ අගනුවර ලෙස පිළිිගනු දැකීමේ කැමැත්තෙන් පසුවන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් මොග්හෙරිනි මෙම අදහස් පළකොට තිබිණි.
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව විසින් පිළිිගනු ලැබිම හේතුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ රටවල විවේචනයට ලක්විය.බ්‍රසල්ස් නගරයේදී නෙතන්යාහු සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මොග්හෙරිනි කියා සිටියේ ජාත්‍යන්තර වශයෙන් මධ්‍යස්ථ තැනක තම සංගමය ජෙරුසලම සම්බන්ධයෙන් සිටින බවය. 
 
බි.බි.සී.
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click