Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරු කොරියානු නායකයාගේ දේපළ තහනම් කරන ලෙසට ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නව සම්බාධක ඉදිරිපත් කරන ඇමෙරිකාව ඒ අතරට ඉන්ධන තහනමක් හා උතුරු කොරියානු නායකයාගේ දේපළ තහනම් කිරීමක්ද ඇතුළත් කර ඇත. උතුරු කොරියාවේ හයවැනි
න්‍යෂ්ටික අත්හදා බැලීම සහ දිගින් දිගටම සිදුකෙරෙන මිසයිල ප්‍රහාරයන් සමග මෙම යෝජනා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාමාජිකයින් වෙත ඉදිරිපත් කොට තිබේ.
තම රට හයිඩ්‍රජන් බෝම්බයක්ද නිෂ්පාදනය කොට ඇති බව කියන උතුරු කොරියාව පහරදෙන බවට දිගින් දිගටම ඇමෙරිකාවට අනතුරු අඟවයි. චීනය හා රුසියාවද දිගින් දිගටම සම්බාධක පැනවීමට ඉඩ ඇති බව වාර්තා විය.

සී.එන්.එන්.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click