Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මැන්චෙස්ටර් බෝම්බකරුගේ සොයුරා අධිකරණයට

මැන්චෙස්ටර් බෝම්බයට සම්බන්ධ සල්මාන් අබේඩිගේ සොයුරා වන හෂෙම් අබේඩි ලිබියාවේදී අධිකරණයට පමුනුවා ඇති අතර ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ මෙම සිදුවීමේදී තම සොයුරාට උපකාර කිරීමයි.පසුගිය මැයි මාසයේදී සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විසිදෙදෙනෙක් මියගිය අතර ඉන් ටික දිනකට පසු විසි හැවිරිදි හෂෙම් අත්අඩංගුවට ගන්නා ලද්දේ ලිබියාවේදීය. මෙම ප්‍රහාරයට අවශ්‍ය දෑ සොයා දීමෙන් මොහු තම සොයුරාට උදව්කළ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ලිබියාවේදී මොවුන්ගේ පියා වන රාමදාන්ද අත්අඩංගුවට ගත්තද පසුව නිදහස් කර තිබේ.ඉදිරි මාස දෙක තුළ මෙම නඩුව අසා මොහු ගැන තීන්දුවක් ලබා දෙන බව කියැවේ.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2980

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1811

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1393

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3540

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5983

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5248

Please publish modules in offcanvas position.