Coss Ear2
lakbima.lk
COSS Ear 1

යුවරාජ් සිං ඉවතට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සහ 20-20 තරගය සඳහා නම් කළ ඉන්දියානු සංචිතයෙන් යුවරාජ් සිං ඉවත් කර ඇති අතර රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා විවේක ගන්වා තිබේ.
නවක ක්‍රීඩකයන් රැසකට අවස්ථාව හිමිවී ඇති අතර නායකයා ලෙස විරාත් කෝලි කටයුතු කරයි.

ඉන්දීය එක්දින සංචිතය
විරාත් කෝලි (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා, අජින්ක්යා රහානේ, එම්.එස්. දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, මනීෂ් පාන්ඩේ, යුස්වෙන්දර් චහාල්, කෙදර් ජදාව්, ෂර්දුල් තකූර්{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2003

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1094

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5100

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2934

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5014

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6240

Please publish modules in offcanvas position.