lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |



ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය 25 වැනි වරටත් සංවිධානය කරන ෆොක්ස්හිල් සුපර් කේ‍රාස් මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය හෙට (22දා) දියතලාවේදී පැවැත්වේ.මෙවර රජත ජයන්තිය ප්‍රමුඛ කර ගනිමින් විශේෂ ධාවන තරග රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර ෆොක්ස්හිල් තරගාවලිය සඳහා මෝටර් රථ තරග 12ක්ද, යතුරු පැදි ධාවන තරග 12ක්ද පැවැත්වෙන අතර, වසරේ දක්ෂතම ධාවකයා සහ යතුරුපැදිකරු වෙනුවෙන් විශේෂ කුසලාන පිරිනැමේ.
තරගාවලියේදී සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා, සිලින්ඩර් ධාරිතාව 1600 දක්වා මෝටර් රථ තරගද, සිලින්ඩර් ධාරිතාව 125 දක්වා වූ ද්වි පහර, සිලින්ඩර් ධාරිතාව 250 දක්වා වූ සිව් පහර, සිලින්ඩර් ධාරිතාව 85 දක්වා වූ අවුරුදු 16න් පහළ තරග ඇතුළත් කොට තිබේ.
තරගාවලියේ ත්‍රාසය සහ ප්‍රබෝධය ගෙනදෙන ජනප්‍රිය තරග ලෙස සැලකෙන සිලින්ඩර් ධාරිතාව 5500 දක්වා වන ඩීසල් ට්‍රක් සහ ජීප් රථ තරගයද, සිලින්ඩර් ධාරිතාව 250 සිට 1100 දක්වා වන විවෘත සුපිරි මෝටර් රථ තරගයද, සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා වන විවෘත කාර් තරගයටද විශේෂ අවධානයක් යොමුවී තිබේ.
මෙවර තරගාවලියේදී මෝටර් රථ අංශය සඳහා ඉන්දියානු සුපිරි මෝටර් රථ ධාවකයින් කිහිපදෙනකු සහභාගි වන අතර, ඉන්දීය ප්‍රමුඛ යතුරුපැදිකරුවන් තිදෙනෙකුද තරගාවලියට එක්වෙති.
තරග අප්‍රේල් 22දා පෙරවරු 8.30ට දියතලාව නරියාකන්ද ධාවන පථයේදී ඇරඹෙයි.

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 690

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1616

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 525

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1457

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3217

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.