Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මලින්ද පුෂ්පකුමාර පළමු වරට කැඳවයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 26දා ආරම්භ වන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
මෙම සංචිතයට ප්‍රථම වරට වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර නම් කර තිබේ. මලින්ද පසුගිය වසර කිහිපයේදීම අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ දඟ පන්දු යවන්නෙකි.
මේ අතර තරගාවලි කිහිපයකින් ඉවත් කර සිටි ධනංජය ද සිල්වා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයට නම්කර තිබේ.
නිව්මෝනියාව තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන චන්දිමාල් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරයි.
ආබාධයකට ලක්වීම නිසා සිම්බාබ්වේ ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ වේගපන්දු යවන නුවන් ප්‍රදීප් සුව වීමෙන් පසු සංචිතයට එක්වී තිබේ.
 
පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය
රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනන්ජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මලින්ද 
පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 810

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1492

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 772

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1987

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 647

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4492

Please publish modules in offcanvas position.