Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රවීන් සහ තිසරු ලෝක යෞවන දුනු ශිල්ප තරගාවලියට

ලබන ඔක්තෝබර් මාසයේ ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ලෝක යෞවන දුනු ශිල්ප තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට රවීන් කවීෂ දල්පතාදු සහ එස්.එච්. තිසරු දිස්නෙක සුදුසුකම් ලබා ගත්හ.

ජාතික දුන්නෙන් විදීමේ සංගමය මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවැත්වූ තේරීම් තරගවලදී ඌව දුන්නෙන් විදීමේ සංගමයේ රවීන් කවීෂ ලකුණු 1237ක්ද, කොළඹ ආනන්ද විද්‍යාලයේ එස්.එච්. තිසරු දිස්නෙක ලකුණු 1234ක්ද වාර්තා වාර්තා කරමින් ලෝක යෞවන සමාජ  පරිසාධන මට්ටම ඉක්මවීමට සමත් වූහ.

බණ්ඩාරවෙල ශා. තෝමස් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රවීන් කවීෂ ජාත්‍යන්තර මට්ටමේ දුනු ශිල්ප තරග කිහිපයක්ම ජයග්‍රහණය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන අතර, තිසරු දිස්නෙක ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.



අජිත් ප්‍රියන්ත - හපුත‍ලේ{jcomments on}

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1490

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1327

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1411

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7744

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click