Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැවල්රි සුපර් ක්‍රොස් ජූලි 7දා

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ස්ලාඩාර් ඒකාබද්ධව සංවිධානය කරන ‘කැවල්රි සුපර් කේ‍රාස් 2017’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය ජූලි 7දා පැවැත්වේ.
මෙම තරගාවලිය කුරුණෑගල රිදියගල්ල සහ රම්බඩගල්ල කඳුවැටි පසුබිම් කරගනිමින් දිකර ඇති පාන්ගොල්ල ධාවන පථයේදී පැවැත්වේ.
යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට ආධාර වශයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේ අවස්ථාවක් ඡායාරූපයේ...{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2194

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1582

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3120

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1825

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6590

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3978

Please publish modules in offcanvas position.