Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසියානු ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් චාමර සහ රාජිත

මෙම මස 24දා සිට 27දා දක්වා හොංකොංහිදී පැවැත්වෙන ආසියානු ජූඩෝ තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් චාමර නුවන් ධර්මවර්ධන සහ රාජිත පුෂ්පකුමාර සුදුසුකම් ලබා තිබේ.
චාමර නුවන් ධර්මවර්ධන කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරමින්ද, රාජිත පුෂ්පකුමාර කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය නියෝජනය කරමින්ද සභාගිවෙති. 
චාමර නුවන් ධර්මවර්ධන පසුගිය ඔලිම්පික් තරගාවලිය ඇතුළු තරග රැසකට සහභාගි වී අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන අතර, රාජිත පුෂ්පකුමාර විදෙස් පුහුණුව ලබමින් චාමර සමගින් වසර දෙකක කාලයක් එකට පුහුණුවීම්වල නිරත වූ ක්‍රීඩකයෙකි. 
මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ පුහුණුකරු වන ජාත්‍යන්තර විනිසුරු අමල් රත්නායක මහතාද මෙම සංචාරයට එක්වන අතර, කළමනාකරු ලෙස මංජුල වීරසිංහ මහතා සහභාගි වෙයි.
 
එස්.ඩී. රාජනායක - ගම්‍පොල 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5219

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3631

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5115

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5739

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6554

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4051

Please publish modules in offcanvas position.

X

Right Click

No right click