Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල 31දා දියගමදී ඇරඹේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව මෙහෙයවන 95 වැනි ජාතික ශූරතා ‍‍‍ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 31දා සිට සැප්තැම්බර් 2දා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචි සියලුම ජවන හා පිටිය තරග ඉසව් මෙවර ජාතික ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක කෙරෙයි.
ඒ සඳහා ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව 750කට ආසන්න පිරිසක් දක්ෂතාවන් උරගා බැලීම සඳහා මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.
තරගාවලියේ සමාරම්භක දිනයේදී (31දා) අවසන් තරග ඉසව් 5ක් පැවැත්වෙන අතර, දෙවැනි දිනයේදී (සැප්. 1දා) අවසන් තරග ඉසව් 15ක්ද, තෙවැනි දිනයේදී (සැප්. 2දා) අවසන් තරග ඉසව් 16ක්ද පැවැත්වීමට නියමිතව තිබේ.
 
සපුමල් වීදියබණ්ඩාර
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4696

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3357

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4827

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6272

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3838

Please publish modules in offcanvas position.

X

Right Click

No right click