Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 19ක්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයේදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සදහා 19 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (2දා) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි.
‍‍‍ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස අංශ තුනක් යටතේ සැප්තැම්බර් 4දා සිට 9දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ඩබ්ලිව්. අජිත් තමෙල් මහතාගේ කළමනාකාරීත්වය යටතේ 12 දෙනකුගෙන් යුත් නිලධාරී මඬුල්ලක්ද සහභාගි වෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය යටතේ ක්‍රීඩකයින් 8ක් සහ ක්‍රීඩිකාවන් 5ක්ද, කනිෂ්ඨ අංශය යටතේ එක් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක්ද, යොවුන් අංශය යටතේ ක්‍රීඩකයන් 3ක් සහ එක් ක්‍රීඩිකාවක් සහභාගි වෙති.
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී චින්තන ගීතාල් විදානගේ සහ සුදේශ් පීරිස්ද මෙවර තරගාවලියට එක්වී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු සේනාධීර (කි.ග්‍රෑ. 105ට අඩු) කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකම නියෝජනය කරමින් තරගාවලියට එක්වී සිටීම කැපී පෙනෙන සිදුවීමකි.
‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය :-
චින්තන ගීතාල් විදානගේ (කි.ග්‍රෑ. 77ට අඩු), සුදේශ් පීරිස් (කි.ග්‍රෑ. 62ට අඩු), චතුරංග ලක්මාල් (කි.ග්‍රෑ. 56ට අඩු), ඩී.අයි. කුමාර (කි.ග්‍රෑ. 56ට අඩු), තිලංග පළඟසිංහ (කි.ග්‍රෑ. 62ට අඩු), ඉන්දික දිසානායක (කි.ග්‍රෑ. 69ට අඩු), ශානක පීටර්ස් (කි.ග්‍රෑ. 94ට අඩු), සමන් අබේවික්‍රම (කි.ග්‍රෑ. 105ට අඩු), දිනූෂා හංසනී ගෝමස් (කි.ග්‍රෑ. 48ට අඩු), චමරි මෙන්ඩිස් වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 48ට අඩු), එම්. උමේරා (කි.ග්‍රෑ. 58ට අඩු), නදීෂානි රාජපක්ෂ (කි.ග්‍රෑ. 58ට අඩු), චතුරිකා ප්‍රියන්ති (කි.ග්‍රෑ. 75ට අඩු)
කනිෂ්ඨ අංශය :-
ඉසුරු සේනාධීර (කි.ග්‍රෑ. 105ට අඩු), ජානකී හපුතැන්න (කි.ග්‍රෑ. 90ට වැඩි)
යොවුන් අංශය :-
බි.කේ.ඩී. බණ්ඩාර, ඒ.එම්.ටී.ඩී. තිලකරත්න, ජේ.ජී.ආර්. ගුණතිලක, පී. ආශිකා

සපුමල් වීදියබණ්ඩාර{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click