Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මලල ක්‍රීඩා නිලවරණයේ විරෝධතා 3ක් ප්‍රතික්‍ෂේප කරයි

ballot box
මේ මස 30 වැනි දින පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා නිලවරණයේදී උප සභාපති තනතුරු සඳහා ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් තුන්දෙනෙක් වෙනුවෙන් ගොනුකර තිබූ විරෝධතා ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කළ බව මලල ක්‍රීඩා නිලවරණ කමිටුව සඳහන් කරයි.
මෙවර නිලවරණයේදී උප සභාපති තනතුරු සඳහා ඉදිරිපත්ව සිටි ලාල් චන්ද්‍රකුමාර, ඒ.ඩබ්ලිව්. නිමල්සිරි සහ අනිල් වීරසිංහ යන මහත්වරුන් පිළිබඳව එම විරෝධතා ඉදිරිපත් කර තිබුණි.
එම විරෝධතාවන්හි සඳහන් කර ඇත්තේ ඔවුන් පුහුණුකරුවන් සහ විනිශ්චයකරුවන් ලෙස ඉකුත් දෙවසර තුළ කටයුතු කර ඇති බවයි.
එසේ වුවද එම කරුණු සත්‍ය බවට තහවුරු කිරීමට අදාල ලිපි ‍ලේඛන කිසිවක් විරෝධතාකරුවන් ඉදිරිපත් කර නොතිබුණු බැවින් එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත දන්වා යැවූ බව මලල ක්‍රීඩා නිලවරණ කමිටු සභාපති සුනිල් ජයවීර මහතා සඳහන් කර සිටියේය.

සුනිල්

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 28

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 170

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6912

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4535

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6024

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6709

Please publish modules in offcanvas position.

X

Right Click

No right click