Coss Ear2
lakbima.lk
COSS Ear 1

රවිඳුගෙන් ශතකයක් අරෝෂ 48/8යි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී රවිඳු රශාන්ත (අම්බලන්ගොඩ ධර්මාශෝක) ශතකයක් රැස් කළ අතර, අරෝෂ මධුෂාන් (ගම්පහ බණ්ඩාරනායක) ඉනිමකදී කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් විය.
අරෝෂ මධුෂාන් මොරටු විද්‍යාලයට එරෙහිව මුල් ඉනිමේදී ලකුණු 48කට කඩුලු 8ක් බිඳ හෙලූ අතර, රවිඳු රශාන්ත තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලකුණු 105ක් වාර්තා කළේය.
මෙම තරගවලදී කොළඹ රාජකීය විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මොරටු විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පූර්ණ ජය වාර්තා කළ අතර, අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රාජකීය-පිළියන්දල මැදි විදුහල
රාජකීය: පළමු ඉනිම - 138 (පන්දුවාර 48.3) භාග්‍ය දිසානායක 28, ගයාන් දිසානායක 24, සඳුන් තත්සර 30/6, හේෂාන් මධුසංක 53/3
පිළියන්දල: පළමු ඉනිම - 84 (පන්දුවාර 41) චමෝද් සඳරු නොදැවී 26, තෙමාල් බණ්ඩාර 18/4, කමිල් මිෂාර 7/2, ඩිමාල් විජේසේකර 18/2
රාජකීය: දෙවැනි ඉනිම - 200/3 (පන්දුවාර 29) තෙවිඳු සේනාරත්න නොදැවී 66, භාග්‍ය දිසානායක 53, පසිඳු සූරියබණ්ඩාර 49
පිළියන්දල: දෙවැනි ඉනිම - 51 (පන්දුවාර 27.5) මනුල පෙරේරා 12/5, ඩිමාල් විජේසේකර 7/2
කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 203ක ජයක්.
 
ත්‍රිත්ව-මාතර ශා. තෝමස්
ත්‍රිත්ව: පළමු ඉනිම - 122 (පන්දුවාර 44.3) හසින්ත ජයසූරිය 43, ළහිරු ඩිල්ෂාන් 17/5
ශා. තෝමස්: පළමු ඉනිම - 119 (පන්දුවාර 59.3) ගිෂාන්තික ජයවීර නොදැවී 35, ටේ‍රවොන් පර්සිවෙල් 15/5, විමුක්ති නෙතුමාල් 24/2, අවිෂ්ක සේනාධීර 39/2
ත්‍රිත්ව: දෙවැනි ඉනිම - 201/6 (පන්දුවාර 46.2) ටේ‍රවොන් පර්සිවෙල් 68, හසින්ත ජයසූරිය 42, පුබුදු බණ්ඩාර 38, අභිෂේක් ආනන්දකුමාර් 24, ගිෂාන්තික ජයවීර 40/3
ශා. තෝමස්: පළමු ඉනිම - 111/6 (පන්දුවාර 59) මිහිසල් අමෝද 43, ගිෂාන්තික ජයවීර නොදැවී 24, විමුක්ති නෙතුමාල් 46/3, අවිෂ්ක සේනාධීර 34/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-අම්බලන්ගොඩ ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 284 (පන්දුවාර 59.3) රවිඳු රශාන්ත 105, දිනුක ඩිල්ෂාන් 55, උෂාන් ඉමන්ත 48, නිමේෂ් මෙන්ඩිස් 32, නිපුන් ලක්ෂාන් 58/4, යෙෂාන් වික්‍රමාරච්චි 56/2, අයේෂ් හර්ෂණ 62/2
තර්ස්ටන්: පළමු ඉනිම - 372/6 (පන්දුවාර 75) යෙෂාන් වික්‍රමාරච්චි 96, ශවින් ප්‍රභාෂ් නොදැවී 79, ඉමේෂ් විරංග 52, පන්සිළු දේශාන් 42, රශ්මික හිරිපිටිය නොදැවී 36, නිපුන් ලක්ෂාන් 36, දිනුක ඩිල්ෂාන් 55/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
දේවපතිරාජ-හලාවත ශා. මරියා
ශා. මරියා: පළමු ඉනිම - 118 (පන්දුවාර 37.2) රොෂේන් මාධව 31, මිනොන් දීෂාන් 22, චන්න තිත්තගල්ල 21, පැතුම් මධුසංක 38/4, ජීවක ශෂීන් 13/3
දේවපතිරාජ: පළමු ඉනිම - 275 (පන්දුවාර 74.2) සුදීර වීරරත්න 65, පැතුම් මධුසංක 53, රවීන් යසස් 51, ජීවක ශෂීන් 36, ෂෙහාන් හසරංග 20, කල්ප යසස් 77/4, උදිත් ඉරුෂික 80/3
ශා. මරියා: දෙවැනි ඉනිම - 82 (පන්දුවාර 28) කුමාර් ප්‍රනාන්දු 27, ජීවක ශෂීන් 27/5, පැතුම් මධුසංක 46/5
දේවපතිරාජයට ඉනිමක සහ ලකුණු 75ක ජයක්.
 
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 311 (පන්දුවාර 61.1) දසුන් ද සිල්වා 70, නිමේෂ් ද සිල්වා 53, විකුම් ජයසේකර 42, සචිඳු ද සිල්වා 40, කවිඳු රාජපක්ෂ 29, ෂොහාන් ද ලිවේරා 25, සසිඳු ද සිල්වා 22, තිමිර මල්ෂාන් 76/6, අවිෂ්ක ඩිල්ෂාන් 38/2, ඉසුරු අවින්ද 82/2
ආනන්ද ශාස්ත්‍රාලය: පළමු ඉනිම - 78 (පන්දුවාර 22.3) ඉසුරු අවින්ද 26, පසිඳු අනුරුවන් 22, නිමේෂ් ද සිල්වා 10/5, කවිඳු රාජපක්ෂ 21/3
ආනන්ද ශාස්ත්‍රාලය: දෙවැනි ඉනිම - 113 (පන්දුවාර 48) ධනංජය සඳලිඳු 29, කවිඳු රාජපක්ෂ 19/3, නිමේෂ් ද සිල්වා 28/3,  චමිඳු අනුෂ්ක 20/2, විකුම් ජයසේකර 22/2
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්දයට ඉනිමක සහ ලකුණු 120ක ජයක්.
 
මොරටු විද්‍යාලය-ගම්පහ බණ්ඩාරනායක
බණ්ඩාරනායක: පළමු ඉනිම - 98 (පන්දුවාර 27.1) හචිත තිමාල් 27, රෂාන් ප්‍රනාන්දු 18/3, නදිත් මිෂේන්ද්‍ර 27/3, ජීවන්ත ප්‍රනාන්දු 7/2, නිරාජ් කවිෂ්ක 12/2
මොරටු විද්‍යාලය: පළමු ඉනිම - 178 (පන්දුවාර 45) නිෂාන් මධුෂ්ක 62, ෂෙහාද සොයිසා 34, අරෝෂ මධුෂාන් 48/8, ජනිඳු ජයවර්ධන 40/2
බණ්ඩාරනායක: දෙවැනි ඉනිම - 87 (පන්දුවාර 30.1) හචිත තිමාල් 20, නදිත් මිෂේන්ද්‍ර 27/1, රෂාන් ප්‍රනාන්දු 21/3, ජීවන්ත ප්‍රනාන්දු 8/2, ජනිත ප්‍රනාන්දු 20/2
මොරටු විද්‍යාලය: දෙවැනි ඉනිම - 10/2 (පන්දුවාර 1.5)
මොරටු විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
 
පමෝද් ලසන්ත

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 421

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 778

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 696

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 561

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5193

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3428

Please publish modules in offcanvas position.