Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හතුරුසිංහ ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුව අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ නව පුහුණුකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ ඊයේ (28දා) ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු පුහුණු සැසියට සහභාගි විය.
එළැඹෙන බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා පිහිටුවා ඇති 23 දෙනකුගෙන් සමන්විත සංචිතය සමග සිය පුහුණු කටයුතු ආරම්භ කරමින් හතුරුසිංහ ශ්‍රී ලංකාවේ වැඩ ආරම්භ කළේය.
පසුගිය කාලයේදී දිගින් දිගටම ශ්‍රී ලංකා පි‍ලේ පරාජයන් හමුවේ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර, ඔහුගේ පළමු තරගාවලිය කළින් පුහුණුකාර ධුරය දැරූ බංග්ලාදේශය සමග වීම කැපී පෙනෙයි.
ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණ මෙන්ම පන්දු යැවීමේද පුහුණු සැසිවලට සහභාගි වූ හතුරුසිංහ නව සැලසුම් පිළිබඳ ක්‍රීඩකයන් සමග සාකච්ඡාවකද නිරත වී තිබේ.

ඡායාරූප - ලක්මාල් වසන්ත

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click