Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ධනුජ තෙවැනි ශතකයත් රැස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ශතකය රැස් කිරීමට ගාල්ල මහින්ද  විද්‍යාලයේ ධනුජ ඉඳුවර සමත්විය.
ධනුජ ඉඳුවර මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව පන්දු 100කදී හතරේ පහර 20ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 156ක් වාර්තා කළේය.
මොරටුව ශා. සෙබස්තියන් විදුහ‍ලේ චිත්රු ප්‍රනාන්දු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 11කට කඩුලු 6ක් දවාලීය.
සෙසු තරගවලදී  විශූක වීරසිංහ (වේල්ස් කුමර) සහ යෙවින් අතුකෝරල (ශා. ජෝශප්) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මෙම තරගවලදී ගාල්ල මහින්ද, මොරටුව ශා. සෙබස්තියන්, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ රාජකීය, කොළඹ තර්ස්ටන් සහ  කොළඹ ශා. ජෝශප් විදුහල් කණ්ඩායම් පළමු ඉනිමේ ජය ලැබිය.
 
මහින්ද-මාරිස්ටෙලා
මාරිස්ටෙලා: පළමු ඉනිම - 114 (පන්දුවාර 44.2) කවින් ප්‍රනාන්දු 53, සවින්ද්‍ය රන්මිණ 3/17, තරුෂ ඩිල්ෂාන් 3/20, කවින් රුක්ෂාන් 2/8
මහින්ද: පළමු ඉනිම - 280 (පන්දුවාර 45.3) ධනුජ ඉඳුවර 156, චනූප ද සිල්වා 36, තිමුත් ගොඩකන්ද 2, ෂොනාල් නෙත්මිණ 2/33, අකලංක ප්‍රනාන්දු 2/41
ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. සෙබස්තියන්-අම්බලන්ගොඩ ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 49 (පන්දුවාර 21.2) චිත්රු ප්‍රනාන්දු 6/11, යෙනුල් හේමචන්ද්‍ර 3/11
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 96 (පන්දුවාර 34) ඩිලක්ෂාන් ප්‍රනාන්දු 38, චිරණ ද සිල්වා 4/14, තරින් සිතූප 3/26
ධර්මාශෝක: දෙවැනි ඉනිම - 144/6 (පන්දුවාර 38) සෙනිත හැළඹගේ 47, චානක ජනංග 31, ආකාෂ් 
මෙන්ඩිස් 26, ශරන් ප්‍රනාන්දු 2/25, චිත්රු ප්‍රනාන්දු 2/25
ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
රිච්මන්ඩ්-වේල්ස් කුමර
රිච්මන්ඩ්: පළමු ඉනිම - 106 (පන්දුවාර 47.3) සෙනෙත් ඉෂාන් 26, ෂෙහාන් සුබසිංහ 17, විශූක වීරසිහ 6/17, අසේල පෙරේරා 2/32
වේල්ස් කුමර: පළමු ඉනිම - 97 (පන්දුවාර 43.4) රුචිර පෙරේරා 26, අහමඩ් අබ්දුල් 4/25, ජයෝද් පසිඳු 3/25
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 14/1 (පන්දුවාර 6)
රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
පානදුර ශ්‍රී සුමංගල-ශා. තෝමස්
ශා. තෝමස්: පළමු ඉනිම - 160/9 (පන්දුවාර 55) රොමේෂ් මෙන්ඩිස් 35, නෙත්මාල් දිසානායක නොදැවී 34, මහිත් පෙරේරා 16, අශාන් පෙරේරා 15, යුමාල් බොල්ලෑගල 12, නාදන් කල්දේරා 12, දිනෙත් ගුණවර්ධන 12, විශ්ව ළහිරු 3/24, චාරුක කවිහාර 3/37
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 32/3 (පන්දුවාර 15) විදූෂ නිත්මික 11
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රාජකීය-ශා. බෙනඩික්ට්
රාජකීය: පළමු ඉනිම - 195/6 (පන්දුවාර 46) සිනෙත් ජයවර්ධන නොදැවී 65, ෂෙහාත් පෙරේරා 42, සංදේශ් රාමනායක 32, රනුක නෝනිස් 3/44
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 145/9 (පන්දුවාර 55) ෂන්මුගනාදන් ෂාරුජාන් නොදැවී 65, චමත් චාරතුර්ය 26, අභිෂේක් ඉද්දවෙල 3/20
රාජකීය: දෙවැනි ඉනිම - 16/0 (පන්දුවාර 3)
කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
කටුගස්තොට ශා. අන්තෝනි -ශා. පීතර
ශා. පීතර: පළමු ඉනිම - 78 (පන්දුවාර 42.4) කවික ජයසුන්දර 46, ඉඳුවර ගලපිටගේ 3/14, ළහිරු අබේසිංහ 3/18, ටී.එස්. මැතිව් 2/12 
ශා. අන්තෝනි: පළමු ඉනිම - 43/3 (පන්දුවාර 18
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-රාජගිරිය ජනාධිපති
ජනාධිපති: පළමු ඉනිම - 140 (පන්දුවාර 52.5) යුනෙත් සෙනෙවිරත්න 46, ළහිරු අමරසේකර 30, මල්මිත් භාෂණ 21, නුලක්ෂ කොට්ටාවිට 4/20, නවිඳු ප්‍රනාන්දු 4/41
තර්ස්ටන්: පළමු ඉනිම - 210 (පන්දුවාර 40.2) දිනෙත්ම පෙරේරා 69, නුලක්ෂ කොට්ටාවිට 39, නවිඳු ප්‍රනාන්දු 35, අශේන් නිලුක්ෂාන් 2/1, දිනෙත් සිගේරා 2/31
තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප්-රත්ගම දේවපතිරාජ
දේවපතිරාජ: පළමු ඉනිම - 102 (පන්දුවාර 46.2) දිනිත ප්‍රභංක 28, ෂෙහාන් හසරංග 27, ෂෙනුක් සේරසිංහ 3/33, යෙවින් අතුකෝරල 2/7, මිනාධ කටුගම්‍පොල 2/13
ශා. ජෝශප්: පළමු ඉනිම - 204 (පන්දුවාර 48.2) අවින්ත ද අල්විස් 50, ෂෙවොන් ඩැනියෙල් 48, හිරාන් ජයසුන්දර 46, මතීෂ සාරංග 3/39, හිරුෂ තිමිර 3/49, දර්ශක සංදීප් 2/21
දේවපතිරාජ: දෙවැනි ඉනිම - 61/5 (පන්දුවාර 9) ෂෙහාන් හසරංග 23, යෙවින් අතුකෝරල 5/46
කොළඹ ශා. ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 195

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 217

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 466

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7070

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4639

Please publish modules in offcanvas position.

X

Right Click

No right click