Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

13න් පහළ ශූරතාව එස්.එස්.සී.ට 15න් පහළ ශූරතාව පානදුරට

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 12 වැනි වරටත් පැවැත්වූ වෙළෙඳ සේවා අවු. 13න් පහළ සහ 15න් පහළ අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට එස්.එස්.සී. සහ පානදුර ඇකඩමි සමත් විය.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගවලදී සී.සී.සී. ක්‍රිකට් ඇකඩමිය කඩුලු 5කින් පරාජය කළ එස්.එස්.සී. අවු. 13න් පහළ ශූරතාව දිනාගත් අතර, රාගම ක්‍රිකට් ඇකඩමිය ලකුණු 19කින් පරාජය කළ පානදුර ක්‍රිකට් ඇකඩමිය අවුරුදු 15න් පහළ ශූරතාව දිනා ගත්තේය.
එස්.එස්.සී. ජයග්‍රහණය වෙනුවෙන් ගැවින් කරුණාකලගේ අර්ධ ශතකයක් වාර්තා කළ අතර, මොහොමඩ් රාහිඩ් සහ ජූඩ් නවරත්නරාජ් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
පානදුර ජයග්‍රහණය වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කළ අතර, ළකිඳු රවීෂ් සහ නිවේන් ජයලත් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
13න් පහළ අවසන් තරගය
සී.සී.සී. ඇකඩමිය: 168/8 (පන්දුවාර 30) සහන් දාබරේ නොදැවී 46, ලිනාල් සුබසිංහ 22, හිරාන් ජයසුන්දර 21, මොහොමඩ් රාහිඩ් 2/30, ජුඩ් නවරත්නරාජ් 2/31
එස්.එස්.සී. ඇකඩමිය: 170/5 (පන්දුවාර 27.5) ගැවින් කරුණාකලගේ නොදැවී 54, ෂෙවොන් ඩැනියෙල් 36, ලියන් තිරිමාන්න 29
එස්.එස්.සී. ක්‍රිකට් ඇකඩමියට කඩුලු 5ක ජයක්.
 
15න් පහළ අවසන් තරගය
පානදුර ක්‍රිකට් ඇකඩමිය: 150/9 (පන්දුවාර 30) අවිෂ්ක ප්‍රනාන්දු 63, ෂෝන් රොද්‍රිගෝ 3/19, රිෂිත සිල්වා 2/12
රාගම ක්‍රිකට් ඇකඩමිය: 131 (පන්දුවාර 25) රන්මල් ඇන්තනී 25, පසිඳු තිළිණ 20, ළකිඳු රවීෂ් 2/17, නිවේන් ජයලත් 2/21
පානදුර ක්‍රිකට් ඇකඩමියට ලකුණු 19ක ජයක්.
(පමෝද්)
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2464

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5280

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click