Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිදහස් කුසලාන 20-20 තරගාවලියට ඉන්දියාවට නිල ආරාධනාව භාරදෙයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය අතර ලබන මාර්තු 8 දා සිට 20 දා දක්වා පැවැත්වෙන නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට නිල වශයෙන් ආරාධනා කිරීම ඉන්දියාවේදී සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසන්නේ අසියානු මිත්‍රයන් සමග 70 වැනි නිදහස සැමරීමට ලැබිම සතුටට කරුණක් බවයි.
ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන විධායක රාහුල් ජෝරි පවසන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ දැඩි මිත්‍රයකු බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ ආරාධනය කිසිදු පැකිලීමකින් තොරව භාරගත් බවයි.
වසර 70 ක දිගු ගමනක නිදහස කලාපීය මිත්‍රයන් වන ඉන්දියාව සහ බංගලිදේශය සමග සැමරීමට ලැබිම සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුතිපාල මහතා පවසයි.
මෙම තරගාවලියේදී එක් රටක් අනෙක් රට සමග තරග 2 කට සහභාගි වන අතර අවසන් තරගය 20 දා පැවැත්වේ. 
තරගාවලියේ සියලු තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click