Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය ෂකිබ්ට

ලබන මස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ නායකත්වය ෂකිබ් අල් හසන්ට පවරා තිබේ.
පසුගිය වසරේ බංග්ලාදේශ පි‍ලේ නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් කටයුතු කළ අතර, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමත් සමගම මෙම වෙනස්කම සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මතෛක් බංග්ලාදේශ පුහුණුකාරිත්වය දැරූ චන්දික හතුරුසිංහද ඉල්ලා අස්වූ අතර, ඔහු වෙනුවට තවමත් නිත්‍ය පුහුණුකරුවකු පත්කර නොතිබිම කැපී පෙනෙයි. මේ අතර ටෙස්ට් පි‍ලේ උප නායකයා ලෙස මහමදුල්ලා නම්කර ඇති අතර, මීට පෙර උප නායකයා ලෙස තමීම් ඉක්බාල් කටයුතු කළේය.
මුෂ්ෆිකර් රහීම්ට පිතිකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරවීම සඳහා නායකත්වය අත්දැකීම් පිරි ෂක්බ් අල් හසන්ට ලබාදුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව,බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් තරගාවලියක්ද බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5226

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3636

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5122

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5741

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6556

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4053

Please publish modules in offcanvas position.

X

Right Click

No right click