Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හතුරුසිංහ 20දා සිට ශ්‍රී ලංකා පි‍ලේ වැඩ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ලබන 20දා සිට වැඩකටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් වූ අතර, ඔහු වසර 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම් අත්සන් කරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

මීට පෙර ශ්‍රී ලංකා පි‍ලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ ශ්‍රී ලංකාවේ 11 වැනි ක්‍රිකට් පුහුණුකරුවා වෙයි.
හතුරුසිංහගේ පළමු තරගාවලිය ලෙස බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තුන් කොන් තරගාවලිය යෙදී තිබිම කැපී පෙනෙයි.

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1490

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1766

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3026

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1614

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1939

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3512

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click